සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනු ලබන්නේ සංවර්ධන අංශය මගිනි. සහකාර අධ්යක්ෂ (සැලසුම්) අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතර ආර්ථික සංවර්ධන නිලධාරීන්, සංවර්ධන සම්බන්ධීකාරකවරුන් සහ කාර්මික නිලධාරීන් සෙසු නිලධාරීන් වෙති.පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සංවර්ධන අංශයෙහි සංයුතිය පහත පරිදි වේ.
සහකාර අධ්යක්ෂ ( සැලසුම් ) - 01
සංවර්ධන සම්බන්ධීකාරක - 01
ආර්ථික සංවර්ධන නිලධාරී
කාර්යාලයීය - 05
ක්ෂේත්රගත - 15
කාර්මික නිලධාරී - 01
2018 වර්ෂයේ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන්
- ගම්පෙරළිය වැඩසටහන
- විමධ්‍යගත අයවැය වැඩසටහන
- ජීවනෝපාය වැඩසටහ
- පළාත් ආයෝජන වැඩසටහන
- ග්‍රාම ශක්ති වැඩසටහ
2019 වර්ෂයේ දැනට ආරම්භ කර ඇති වැඩසටහන්
- ගම්පෙරළිය වැඩසටහ
- ග්‍රාම ශක්ති වැඩසටහන